නැවේ තත්ත්වය දරුණු වෙයි – නවතම ඡායාරූප මෙන්න (PHOTOS)

දින කිහිපයක් තිස්සේ ගිනි ගනිමින් පවතින “X-PRESS PEARL” නෞකාවෙහි සිදු වූ පිපිරීමත් සමග එම ගින්න වර්ධනය වී ඇති බව වාර්තා වෙනවා.

මෙයට පෙර ගින්න පාලනය කළත් ගිනි ගත් පෙදෙසෙහි අධික උෂ්ණත්වයක් තිබෙන බව පැවසුණා.

එවන් වාතාවරණයක් යටතේ යි නෞකාවෙහි පිපිරීම සිදුව තිබෙන්නේ.

25 දෙනෙකුගෙන් යුතු සේවකයින් පිරිසක් එහි සිටි අතර මේවන විට එම සියලුම සේවකයින් මුදවාගෙන ඇති බව නාවික හමුදාව පැවසුවා.

එම පිරිස අතර සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු තුවාළ ලබා ඇති බවත් ඔවුන් මේවන විට රෝහල්ගත කර ඇති බවත් සඳහන්.

පිරීමත් සමග නෞකාවේ තිබු බහාලුම් 8ක් මුහුදට වැටී ඇති බව වාර්තා වෙනවා.

ගුවන් හමුදාව ගින්න මැඩපැවැත්වීම සඳහා මේවන විට හෙලිකොප්ටර් යානා යොදවා ඇති බව ගුවන් හමුදාව සඳහන් කළා.

ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපයට සිදුවිය හැකි පරිසර විනාශය අවම කිරීම සඳහා නෞකාව ශ්‍රී ලංකාවෙන් තවත් නාවික සැතපුම් 50 ක් ගැඹුරු මුහුදට ගෙන යාමට සැළසුම් කර ඇති බව ද වාර්තා වනවා

E2NM5hBWEAkjH5i
E2NM5hBWQAInOHl
E2NM5hBWEAkjH5i
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57