විරෝධතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නාවින්න මංසන්ධිය මේ වනවිට (16) අවහිර වී තිබෙනවා. ජනතාව වීදි බැස ඉන්ධන ඉල්ලමින් සිදු කරන විරෝධතාවක් හේතුවෙනුයි මෙලෙස මාර්ගය අවහිර වී ඇත්තේ.
වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ.

?