අදට දී ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව නාවික හමුදා නිලධාරීන් 2086 ක් වෙත උසස්වීම් පිරිනමා තිබෙනවා.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ නිර්දේශය මත මෙම උසස්වීම් පිරිනමා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ, අනුව නාවික හමුදා නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙතත්, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ඊළඟ නිලය වෙතත් උසස් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1















