නාය යෑමකට බිලිවූ එකම පවුලේ හතරකගේ අවසන් කටයුතු සිදුකෙරේ (වීඩියෝ)

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මාත⁣ලේ, යටවත්ත, නාගොල්ල ප්‍රදේශයේ සිදුවූ නාය යාමෙන් මියගිය එකම පවුලේ සිව්දෙනෙකුගේ අවසන් කටයුතු සිදුකර තිබෙනවා.

අද (30) පෙරවරුවේ නාගොල්ල පොදු සුසාන භූමියේදී ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකර තිබුණා.

4 1
5
6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
24
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?