AFC Banner
AFC Banner
Empty Ad

‘නාමල් දැක්ම’ ගැන දැනුවත් කරන්න ගෙන් ගෙට එයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ‘නාමල් දැක්ම’ වැඩ පිළිවෙල ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීමේ වැඩසටහන මෙම සති අන්තයේ දී ආරම්භ වනවා.

ඒ, අනුව මෙම වැඩසටහන දීප ව්‍යාප්තව හෙට (07) පෙරවරුවේ ආරම්භ වන බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙකේ ආසන 162 තුළම මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?