නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවෙයි

බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ මාදු ගගේ පාලම අසල පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක පමණ පුද්ගලයෙක් වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් හෙළිවී නැහැ.

අම්බලන්ගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම සිරුර ගොඩගෙන බලපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?