නාන සිසුවිය දුටු ආරක්ෂක භටයාට උන්හිටිතැන් අමතක වෙයි – දැරිය රෝහලේ

සිවිල් ආරක්ෂක භටයෙකු විසින් පාසල් සිසුවියක් දූෂණය වීමේ පුවතක් බිබිල, මැදගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අදාළ සිසුවිය 15 හැවිරිදි දැරියක් බවත් සිවිල් ආරක්ෂක භටයා 56 හැවිරිදි බවත් සඳහන්.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී දැරියගේ මව රැකියාව සඳහා පිටත්ව ගොස් සිට ඇති අතර දැරියගේ බාල සොයුරන් දෙදෙනා අසළ නිවසක සෙල්ලම් කිරීමට ගොස් සිට තිබෙනවා.

මෙම අවස්ථාවේ දී දැරිය සිය නිවසට පහළින් පිහිටි ළිඳෙහි දිය නාමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම දසුන දුටු අදාළ සිවිල් ආරක්ෂක භටයා එම ස්ථානයට පැමිණ දැරිය දූෂණය කර ඇති බව පැවසෙනවා.

දූෂණයට ලක් වූ මේවන විට බිබිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

අපරාධය සිදු කළ සිවිල් ආරක්ෂක භටයා අත්අඩංගුවට ගැනීමට මැදගම පොලිසිය පෙරේදා (09) සමත් වුණු අතර ඔහු බිබිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34