නාන තොටක් ළඟ අනඟ රැඟුම් පෑ අවුරුදු හැත්තෑවක අනංගයා

බළපිටිය ප්‍රදේශයෙන් අවුරුදු 70වක අනංගයෙකුට ගුටි කෙළි ලැබුණු පුවතක් වාර්තා වෙයි. එදිනෙදා කුලී වැඩ කරන මෙම පුද්ගලයාගේ නිවස අසළ පොදු නාන ළිඳක් තිබේ. මෙම ළිඳෙන් ගමේ බොහෝ පිරිසක් නාන්න එන බවත් සඳහන්. උදෑසන රැකියාවට ගොස් හවස ගෙදර එන මෙම පුද්ගලයාගේ අනඟ පුරුද්දක් තිබුණි. නාගෙන පිරිසුදු වන මෙම කුලීකරුවා හවසට මත්පැන් බී පත්තරයක්ද අරගෙන ගෙදර මිදුලේ පොදු ළිඳ පැත්තට වන්නට පුටුවක් දමාගෙන පත්තරයක් බලන ආකාරයට නාන ළිඳේ සිටින කාන්තාවන් දෙස බලා සිටියි.

කිසිවෙකුත් මේ නිසා සැක නොකරන නිසා ඔහු කාලයක් තිස්සේ මෙම ක්‍රියාව සිදුකරගෙන ගොස් තිබේ.සෑමදාම කාන්තාව නාන්න එන අවස්ථාවේදීම මෙම පුද්ගලයා මෙලෙස පත්තර කියවීම එක් කාන්තාවකගේ පුරුෂයකට සැක සහිත දෙයක් බවට පත්විය. ආරක්ෂක අංශයක සේවය කරන එම සැමියා විසින් මෙම අනංගයා පිළිබඳව දිගින් දිගටම විමසිල්ලෙන් සිට තිබේ. පත්තරේ ඇති විස්තර ගැන විමසූ විට වෙන කොහෙන් හෝ ඇසූ කතාවක් කීමටද ඔහු පුරුදුව සිට තිබේ.

කෙසේ වෙතත් ඔහුගේ මෙම සටකපට ක්‍රියාව වැඩි කල් නොයා ළිඳ ළඟ නාන්න එන පිරිසට හසූ වු අතර ඔහුව අල්ලාගෙන කරන ලද සොයා බැලීමේදී පත්තරයේ ඇති කුඩා සිදුරු දෙකකින් ළිඳ ළඟ සිටින කාන්තාවන් දෙස බලා සිටින ආකාරය හසුව තිබුණි. මෙය එක් කාන්තාවකගේ දුටු ආරක්ෂක අංශයේ සේවය කරන සැමියා විසින් මෙම කුලීකරුවා හට හොඳටම පහර දී තිබේ. මෙසේ පහර දී තිබුණේ පත්තරේ බලන මුවාවෙන් කරන ලද අනඟ ක්‍රියාවද පෙන්වමිනි. ඉන්පසු කිසිදු දිනක මෙම පුද්ගලයා එම ස්ථානයේ පත්තර බැලීමට නොපැමිණි බවද ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09