Empty Ad
Empty Ad
AFC Banner

නාඩු මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනයට අවසර (වීඩියෝ)

එළඹෙන උත්සව සමය වෙනුවෙන් නාඩු සහල් ආනයනය කිරීමට අනුමැතිය හිමි ව තිබෙනවා.

මේ වනවිට (26) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසුවා.

ඒ අනුව දේශීය ගොවියාට හානියක් නොවන පරිද්දෙන් නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ක්‍රියාවලිය සතොස සහ රජයේ වාණිජ නීතිගත සංස්ථාව මගින් සිදු කරන්නේ රජයේ පූර්ණ මැදිහත්වීමකින් යුතුවයි.

දේශීය වෙළෙඳපොළේ පවතින අවශ්‍යතාව මත එම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ද කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියා.

ජාත්‍යන්තර ලංසු කැඳවීමකින් යුතුව මෙම කටයුත්ත සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05
Video thumbnail
ජූලි චන් මහත්මිය මිහින්තලා හිමියන් මුණගැසෙයි
04:03
Video thumbnail
රෙදිපිළි කර්මාන්තයේ අයට විදුලි බිල අඩුවීම සුබ ආරංචියක්
02:45
Video thumbnail
ඔයාලට මාධ්‍ය දකිනකොට අප්පිරියයි නම් - ඒක තමයි රටේ දැන් තත්ත්වේ
03:35

?