නව විභාග කොමසාරිස් ජනරාල් රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අමිත් ජයසුන්දර අද (02) පෙරවරුවේ වැඩ භාර ගත්තා.

හිටපු විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන විශ්‍රාම යාමෙන් අනතුරුව එම තනතුරට අමිත් ජයසුන්දර පත්කරනු ලැබුවා.

ඒ, අනුව අමිත් ජයසුන්දර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 21 වන විභාග කොමසාරිස් ජනරාල්වරයා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?