නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ?

නව මහ බැංකු අධිපතිවරයා ලෙස එම ධූරයේ වැඩ භාරගන්නැයි ජනාධිපතිවරයා කළ ඉල්ලිම තමා පිළිගත් බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රොයිටර් පුවත් සේවයට තහවුරු කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේදි තමාට මෙම ඇරයුම සිදුකළ බවයි නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මේ වන විට නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්රි මහතා කටයුතු කරන අතර හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?