AFC Banner
AFC Banner
Empty Ad

නව බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් වැඩි කෙරුණු නව බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක වනවා.

පසුගියදා ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පෞද්ගලික බස් සංගම් අතර සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවයි බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය කෙරුණේ.

ඒ අනුව 4.01%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය කළ අතර අවම බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු කර නැහැ.

Bus Fare OK1
Bus Fare OK2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?