Indian Premier League

නව ඖෂධ තුනක් වෙළඳපොලට

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් නිෂ්පාදනය කරන ලද නව ඖෂධ තුනක් වෙළඳපොලට නිකුත් කර තිබෙනවා

තයිරොක්සීන් ඌණතාව සදහා ලබාදෙන Levothyroxin ඖෂධය, ගෑස්ට්‍රික් ආම්ලිකතාවය ඇතිවීම වැළැක් වීම සඳහා ලබාදෙන Omeprazole ඖෂධය සහ වේදනා නාශක ලෙස ලබා දෙන Mefenamic Acid ඖෂධය මෙලෙස වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම ඖෂධ වර්ග තුන නිලවශයෙන් නිකුත් කිරීම ඊයේ (15) සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?