නව අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

2024 වර්ෂයේ නව අයවැය මගින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බවයි වාර්තා වන්නේ.

අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පෙන්වාදෙන්නේ, මෙම වැටුප් වැඩි කිරීමට අදාළ ව පෞද්ගලික අංශයේ ද වැටුප් ඉහළ දමන ලෙසට තමන් පෞද්ගලික අංශ වෙතින් ඉල්ලීමක් ද සිදුකර ඇති බවටයි.

මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ද දැනුම්දී තිබෙනවා.

මේ අතර පවතින ආර්ථික අර්බුද හේතුවෙන් ලැබෙන වැටුප ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බවට දීප ව්‍යාප්ත රාජ්‍ය සේවා උද්ඝෝෂණ මාලාවක් මේ දිනවල දියත් වනවා.

අද දිනයේ දී කැකිරාව, පලුගස්වැව සේ ම නුවරඑළිය ප්‍රදේශයේ ද රාජ්‍ය සේවකයින් එක්ව වීදි බැස විරෝධතා පැවැත්වූවා.

ඒ සිය වැටුප රුපියල් 20,000කින් ඉහළ නංවන ලෙසට ආණ්ඩුවට බල කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
9
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15