AFC Banner
AFC Banner
Empty Ad

නව අමාත්‍ය මණ්ඩලය අලුත් අවුරුද්දෙන් පසු

නව අමාත්‍ය මණ්ඩලය අලුත් අවුරුද්දෙන් පසු පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

එම කැබිනට් සංශෝධනයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙදෙනෙකු, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රීවකුට අමාත්‍ය ධුර ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇමතිධුර ලබාදෙන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව ද සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?