AFC Banner
AFC Banner
Empty Ad

නව අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම අද

අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම අද (24) දිනයේ සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු සිව්දෙනෙකුගෙන් සමන්විත වනු ඇති බවයි මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ .

ගැසට් මගින් ප්‍රකාශයට පත් වූ ලක්ෂ්මන් නිපුනආරච්චි මන්ත්‍රීවරයා ද නව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අද දිවුරුම් දෙන බවයි වාර්තා වන්නේ.

මහ මැතිවරණය පැවැත්වීමේ අරමුණින් මෙම දිවුරුම්දීම සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර නව අමාත්‍යාංශ ලේකම්වරුන් ද අද දිනයේ පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
39
+1
1
+1
32
+1
2
+1
1
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?