AFC Banner
Empty Ad

නවසීලන්ත කණ්ඩායමට කඩුලු 09ක විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පන්දුවාර විස්සයි විස්ස දෙවන තරගයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 141 ක් ලබාගත් අතර එම ලකුණු සංඛ්‍යාව පන්දුවාර 14යි පන්දු දෙකකට මුහුණ දී පසුකර යෑමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඔවුන් ජයග්‍රහණය වාර්තා කළේ එක කඩුල්ලක් පමණක් දැවී.

ටිම් සෙයිෆර්ට් නොදැවී ලකුණු 79යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?