ජනප්‍රිය නර්තන ශිල්පියෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන සියදිවි හානිකර තිබේ.
මියයන විට ඔහු 40 හැවිරිදි වියේ පසුවිය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Stephen “tWitch” Boss නමැති නර්තන ශිල්පියායි
So You Think You Can Dance හරහා Stephen “tWitch” Boss වඩාත් ජනප්‍රිය චරිතයක් විය. ඔහුගේ වෙඩි වැදුණු සිරුර හෝටල් පරිශ්‍රයක් තුළ තිබියදී හමුවී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




