නත්තලට නුවරඑලියෙන් යෝද කේක් ගෙඩියක්

එළඹෙන නත්තල් සමය වෙනුවෙන් නුවරඑලිය ග්‍රැන්ඩ් හෝටලය විසින් වාර්ෂිකව පිලියෙල කරනු ලබන විශේෂ නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය පිලියෙල කිරිමේ කටයුතු එම හෝටලයේ සමාන්‍යාධිකාරි රෙෆ්හාන් රෂින් මහතාගේ ප්‍රධානත්වයෙන්  සහ එම හෝටලයේ පාලන අධිකාරියේ නිලධාරින් සහ එම නිලධාරින්ගේ පවුලේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් (07) දින එම හෝටල් පරිශ්‍රයේදි සිදු කරනු ලැබුහ.

ග්‍රැන්ඩ් හෝටලයේ අනුරුව සහිතව පිලියෙල කරන ලද නත්තල් කෙක් ගෙඩිය සදහා පලතුරු වර්ග 12 ක් , කෙක් සදහා යොදා ගන්නා මද්‍යසාර වර්ග 7 ක් ,දේශිය කුළුබඩු වර්ග කිහිපයක් ඇතුළු කෙක් නිෂ්පාදනය සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය කිලෝ 120 ක් යොදා ගනිමින් මෙම නත්තල් කෙක් මිශ්‍රණය පිලියෙල කරනු ලැබුහ.

ග්‍රැන්ඩ් හෝටලයේ ප්‍රධාන සුපවේදි විරාජ් ජයරත්න මහතා ඇතුළු සුපවේදින් 07 දෙනෙකු මෙම නත්තල් කෙක් ගෙඩියේ මිශ්‍රණය සකස් කිරිම සදහා සහභාගි වු අතර , මිශ්‍ර කරන ලද නත්තල් කෙක් ගෙඩිය දින කිහිපයක් පදම් විමට හැර නත්තලට ප්‍රථම කෙක් ගෙඩිය සම්පුර්ණයෙන්ම පිලියෙල කර අවසන් කර නත්තලට සහ උත්සව සමයේ ග්‍රැන්ඩ් හෝටලයට පැමිණෙන සියළුම දෙස් විදෙස් සංචාරකයන්ට පිලිගැන්විමට සැලසුම් කර ඇති බවයි එම හෝටලයේ ප්‍රධාන සුපවේදි විරාජ් ජයරත්න මහතා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17
Video thumbnail
චමල් සංජීව හදිස්සියේම අල්ලස් කොමිසමට ඇවිත් මාධ්‍යයට වීඩියෝවක් ලීක් කරයි
13:09


?