ධීවර කර්මාන්තය පවත්වා ගෙන යාම සඳහා බහුධින ධීවර යාත්‍රා සහ එක්දින ධීවර යාත්‍රා වෙනුවෙන් ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අද (18) පස්වරුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පැවැත්වෙන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ධීවර කර්මාන්තය සඳහා බොහෝ දුරට QR කේත ක්‍රමයකින් තොරව ඉන්ධන ලබා දීමේ විසඳුමකට එළඹිය හැකි බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













