ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, අනුව කුඩා බෝට්ටු සඳහා ලීටරයකට රුපියල් 50ක් සහනාධාරයක් සහ බහුදින ධීවර යාත්‍රා සඳහා එක් සංචාරයකට රුපියල් 150,000ක සහනාධාර මුදලක් ලබාදීමට නියමිතයි.
මෙම ඉන්ධන සහනාධාරය අප්‍රේල් 20 වන දින සිට මෙය ක්‍රියාත්මක වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













