ධානිෂ් අලි අත්අඩංගුවට

අරගලයේ ක්‍රියාකාරිකයෙකු ලෙසට කටයුතු කළ ධානිෂ් අලි නැමැති පුද්ගලයා කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුවක් අසල කලහකාරීව හැසිරීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු අරගලය පැවති සමයේ රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලුවීමේ චෝදනා මත ද පසුව අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?