AFC Banner
AFC Banner
Empty Ad

ධනුෂ්ක ගුණතිලකගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ,සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙසටයි.

ගුණතිලකගේ නීතීඥයින් සිදුකර ඇති එම ඉල්ලීමට අදාළව විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සඳහා ඉල්ලීමක් සිදුකරන තෙක් මෙම නඩුව ඇසීම කල්දමන ලෙසට ද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ස්ත්‍රී දූෂණ චෝදනා මත ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණය හමුවේ නඩු විභාග වන ධනුෂ්ක ගුණතිලකට එරෙහිව තිබූ චෝදනා තුනක් ඉවත දැමීමට එරට රජයේ අධිකරණ නීතීඥවරයා පසුගිය මැයි මාසයේ දී තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
8
+1
11
+1
2
+1
12
+1
8
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?