ධනංජයගේ අවාසනාව

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා අද(22) ඉතා අවාසනාවන්ත දැවී යාමකට මුහුණ දුන්නා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී යි.

ශ්‍රී ලංකාවේ පළමු ඉනිම වෙනුවෙන් ඔහු පන්දු 95කින් ලකුණු 61ක් රැස් කළා. ඊට හතරේ පහර 5ක් ද ඇතුළත්.

මෙම අවාසනාවන්ත දැවීයෑමට ඔහු මුහුන දුන්නේ ගියේ ශැනොන් ගේබ්‍රියල් යොමු කළ පන්දුවක් හමුවේ හිට් විකට් දැවී යාමකට හසු වෙමිනි.

පන්දුවට පහර දීමෙන් පසුව පන්දුව තණතීරුවේ වරක් පතිත වී එය කඩුල්ල වෙත ඇදී ගිය බැවින් ධනංජය විසින් පන්දුව කඩුල්ලේ වැදීම වැළැක්වීම සදහා නැවත පහරක් එල්ල කරනු ලැබුවා.

එම අවස්ථාවේ දී යි ඔහුගේ පිත්ත කඩුල්ලේ වැදීමෙන් ධනංජය ද සිල්වාට සිය ඉනිම ලකුණු 61ක්ව තිබියදී අවසන් කිරීමට සිදු වුණා..

ධනංජය ද සිල්වා අන්තර්ජාතික ටෙස්ට් තරග පිටියේ හිට් විකට් දැවී යාමකට හසු වූ දෙවන අවස්ථාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22