දොස්තරලා සහ අගමැතිනිය අතර සාකච්ඡා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ පැවැත් වුණා.

වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතිය මුහුණ දෙන ගැටළු පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති මෙම සකච්ඡාවේ දී ආධානයට යොමුව තිබෙනවා.

යහපත් සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීම වෙනුවෙන් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි සැලැස්ම අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණා.

මේ අතර සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර සාකච්ඡාවක් පවත් වුණේ ඊයේ ( 24) පස්වරුවේ දීයි.

මෙහිදි සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම ඇතුළු වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ පවතින ගැටළු සම්බන්ධයෙන් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවේ නියෝජිතයින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කරු ලැබුවා.

එමෙන්ම රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක් දද ඊයේ (24) පස්වරුවේ සිදුවුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

මෙම හමුවේ දී රජයේ රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?