දොම්පෙ මාරක අනතුරක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

දොම්පෙ, ගිරිදර – දෙල්ගොඩ මාර්ගයේ මාලින්ද ප්‍රදේශයේ දී අද (16) උදෑසන දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

නාවික හමුදා බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි දොම්පෙ පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් ලොරි රථයේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

1 5
2 5
4 3 rotated
5 3 rotated
6 2 rotated
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
76
+1
6
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?