දේශීය ණය ගැන රජයේ ස්ථාවරය වෙනස් කළේ ඇයි ? – සජබයට ගැටළුවක්

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය පිළිබඳව ආණ්ඩුව සිය ස්ථාවරය වෙනස් කළේ මන්දැයි වාහම රටට හෙළිකළ යුතු බව සමඟි ජන බලවේගය පවසනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව පවසා තිබෙනවා.

පසුගිය කාලය තුළ ජනාධිපතිවරයා, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා ජාත්‍යන්තර අරමුදලේ අවශ්‍යතාවය මත දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකරන බව දිගින් දිගටම ප්‍රකාශ කළ බවයි අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

රජය විසින් එම ස්ථාවරය වෙනස්කරමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මේ වනවිට යෝජනා ඉදිරිපත් කිරීම බරපතළ ගැටළුවක් බවයි සමඟි ජන බලවේගය සඳහන් කරන්නේ.

සමඟි ජන බලවේගය නිකුත් කළ නිවේදනය පහතින්.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34