AFC Banner
AFC Banner
Empty Ad

දේශබන්දු තෙන්නකෝන්ට පහරදුන් පිරිස අතර සිටි අයෙක්ට පොලිසියෙන් පහර දෙයි

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (10) පිරිසකගේ ප්‍රහාරයකට ලක් වුණා.

මෙම පහරදීම සිදුකළ පිරිස අතර සිටි පුද්ගලයෙක් පොලිසිය වසින් අල්ලාගෙන පහර දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

බේරේ වැව ආසන්නයේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම පහර කෑමට ලක්ව ඇති අතර තුවාල ලබා ඇති අතර ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
47
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?