වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකරුවන් වශයෙන් නම්කර සිටින ධුරයේ වැඩ අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ තවත් සැකකරුවන් හය දෙනෙකු සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1