AFC Banner
AFC Banner
Empty Ad

දේශපාලන පළිගැනීම් කොමිසමට එරෙහි පෙත්සම් විභාගය අවසන්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ පත් කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශය කිරීම කල් තැබුවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ට්‍රැවීස් සින්නයියා, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?