මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුලින් මෙරට ඇතිව ඇති කලහාකාරි තත්වය හමුවේ මෙරට දේශපාලඥයන් ඉන්්දියාවට පලා ගොස් ඇති බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටි.
ඇතැම් දේශපාලන පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් ඉන්දියාවට පලා ගොස් ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අංශවල පැතිර යන කටකතා මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ. මේවා ව්‍යාජ සහ අමූලික අසත්‍ය වාර්තා, කිසිදු සත්‍යයක් හෝ හරයක් නොමැති ඒවාය. බවත් මහ කොමසාරිස් කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කර සිටි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10




