දේශපාලනඥයින්ගේ සාක්කු පුරවන ව්‍යාපෘති ගැන සජිත් කට අරියි

ජාතික සංවර්ධන නාමයෙන් රටට ඵලදායී ව්‍යාපෘති දේශපාලනඥයින්ගේ සාක්කු පුරවන බඩගොස්තරවාදී ව්‍යාපෘති බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පොළොන්නරුව – මැදිරිගිරිය කොහොඹ දඹන කනිෂ්ඨ විද්‍යාලයට සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 331 වැනි අදියර ඊයේ (17) පැවැත්වුණු අතර ඊට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?