දේශපාලනඥයින්ගේ සාක්කු පුරවන ව්‍යාපෘති ගැන සජිත් කට අරියි

ජාතික සංවර්ධන නාමයෙන් රටට ඵලදායී ව්‍යාපෘති දේශපාලනඥයින්ගේ සාක්කු පුරවන බඩගොස්තරවාදී ව්‍යාපෘති බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පොළොන්නරුව – මැදිරිගිරිය කොහොඹ දඹන කනිෂ්ඨ විද්‍යාලයට සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 331 වැනි අදියර ඊයේ (17) පැවැත්වුණු අතර ඊට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ.

  1. ඡන්දයක් ලංවෙනකොට තමයි එක එකාගේ රෙදි අපුල්ල ගන්නෙ. සියලුම දේශපාලුුවෝ එකට එකතු වෙලා තමයි රටට සහ අහිංසක අසරණ ජනතාවට කෙලවන්නේ , බලපන් වෙිලක් කන්න නැතුව මොනතරම් දුක්විදින අසරණ මිනිසුන් කොපමන ඉන්නවද කියලා.බලය ගන්න කම් හරියට උනුවෙනවා, ඉට පස්සේ මුන්ට මතකත් නැ මහජනතාවගේ ඡන්දෙන් නේද පත් වුනේ කියලා, ආපහු අවුරුදු 5ට පසුව ඡන්දයක් ලංවෙනකොට තමයි මහජනතාව ගේ දුක දැනෙන්න ගන්නෙ ,මේ සැරේ මිනිසුන් රැවටෙන්නේ නෑ ඒක දැනගනින් .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21