පසුගිය 05 වනදා සිට අද (11) උදෑසන 6.00 දක්වා හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ දී ප්‍රදර්ශනය කෙරුණු
දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ යළි ඉන්දියාවට වැඩමකරවීම අද පෙරවරුවේ ආරම්භ වුණා.
හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා දැඩි ආරක්ෂාවක් යටතේ ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඩමකරවීම සිදුවූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ යළි ඉන්දියාවට වැඩමකරවීම වෙනුවෙන් විශේෂ ඉන්දීය ධූත පිරිසක් පෙරේදා දිවයිනට පැමිණියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



