දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ යළි ඉන්දියාවට වැඩමකරවීම ඇරඹේ

පසුගිය 05 වනදා සිට අද (11) උදෑසන 6.00 දක්වා හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ දී ප්‍රදර්ශනය කෙරුණු
දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ යළි ඉන්දියාවට වැඩමකරවීම අද පෙරවරුවේ ආරම්භ වුණා.

හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා දැඩි ආරක්ෂාවක් යටතේ ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ වැඩමකරවීම සිදුවූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ යළි ඉන්දියාවට වැඩමකරවීම වෙනුවෙන් විශේෂ ඉන්දීය ධූත පිරිසක් පෙරේදා දිවයිනට පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48