දෙවන T20 තරගයට තවත් හෝරා කිහිපයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඇසෙන කතාව

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර අද (05) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු වෙනස්කමක් සිදුනොවනු ඇති බව තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙත්ත අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා අද තරගයේදීත් ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වුවහොත් තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ දී අවිශ්ක ප්‍රනාන්දුට සහ අශේන් බණ්ඩාරට එම ස්ථාන හිමිවනු ඇති බවයි.

මේ අතර අද තරගයේදී ඉන්දීය කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවන බවට ද තොරතුරු වාර්තා වුණා.

ඒ දණහිසේ ආබාධයකට ලක් වූ සංජු සැම්සන් වෙනුවට ජිතේෂ් ෂර්මා කැදවනු ඇති බවටයි.

දෙරට අතර පැවති පළමු තරගය ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට අනිවාර්යය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30