AFC Banner
Empty Ad

දෙවනි ඉනිමේ දෙව්මි ජයටම උපන්දිනය සැමරූ හැටි මෙන්න

දෙවෙනි ඉනිම ඔස්සේ රසික ආදරය ලබමින් ජනප්‍රිය සම්මාන රැසක් ඉතාම කෙටි කාලයකින් හිමි කරගැනීමට වාසනාවන්ත වුනු නව පරපුරේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියලා කියන්නේ. ඇය කළා ක්ෂේත්‍රයට පය තැබුවේ පාසල් යන කාලයේමයි. ඉතින් ඒ වගේම ක්ෂේත්‍රයට පැමිණ වසර දෙකක් ඇතුළත ඇය ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය දිනා ගත්තා. ඇය පැමිණි ගමන් මඟට වසර හයක් වැනි කාලයක් වුවත් මේ වනවිට ස්ලිම් නීල්සන්, රයිගම්, සුමති ආදී සම්මාන දහයකට වැඩි සංඛ්‍යාවකට ඇය හිමිකම් කියනවා. 

ඇය මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන නවතම ටෙලි නිර්මාණය වන පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍ය තුළින් චරිත ද්ත්වයකින්ම ප්‍රේක්ෂකයින් හමුවට එනවා. පසුගියදා ඇයගේ උපන් දිනය සමරා තිබුණා. ඇයගේ උපන් දිනය තම හිතවතුන් සමග සමරා තිබුණේ මේ ආකාරයටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?