දෙවනි ඉනිමේ දෙව්මි ජයටම උපන්දිනය සැමරූ හැටි මෙන්න

දෙවෙනි ඉනිම ඔස්සේ රසික ආදරය ලබමින් ජනප්‍රිය සම්මාන රැසක් ඉතාම කෙටි කාලයකින් හිමි කරගැනීමට වාසනාවන්ත වුනු නව පරපුරේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියලා කියන්නේ. ඇය කළා ක්ෂේත්‍රයට පය තැබුවේ පාසල් යන කාලයේමයි. ඉතින් ඒ වගේම ක්ෂේත්‍රයට පැමිණ වසර දෙකක් ඇතුළත ඇය ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළියට හිමි සම්මානය දිනා ගත්තා. ඇය පැමිණි ගමන් මඟට වසර හයක් වැනි කාලයක් වුවත් මේ වනවිට ස්ලිම් නීල්සන්, රයිගම්, සුමති ආදී සම්මාන දහයකට වැඩි සංඛ්‍යාවකට ඇය හිමිකම් කියනවා. 

ඇය මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන නවතම ටෙලි නිර්මාණය වන පියාඹන මූනිස්සම් ටෙලිනාට්‍ය තුළින් චරිත ද්ත්වයකින්ම ප්‍රේක්ෂකයින් හමුවට එනවා. පසුගියදා ඇයගේ උපන් දිනය සමරා තිබුණා. ඇයගේ උපන් දිනය තම හිතවතුන් සමග සමරා තිබුණේ මේ ආකාරයටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14