වැල්ලවාය, හඳපානාගල, කෙන්හත ප්‍රදේශයේ දී අකුණුසැර වැදීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
නිවස ආසන්නයේ පිහිටි හේනේ වැඩ කරමින් සිටි සිය මවට සහ පියාට වර්ෂාව නිසාවෙන් කුඩයක් ලබා දී යළි ඔවුන්ව නිවස වෙත කැදවාගෙන පැමිණීම සඳහා ඒ දෙසට ගමන් කරමින්න් සිටිය දී අදාළ තරුණියට අකුණු සැර වැදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි තරුණියක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
6
+1
+1













