AFC Banner
Empty Ad
Empty Ad

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහාය සජිත්ට

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එළඹෙන ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මන්ත්‍රී මනෝ ගනේෂන් ඇතුළු කණ්ඩායමේ සහාය සජිත් ප්‍රේමදාස හට හිමිවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?