අධයාපන ප්‍රතිසංස්කරණ ගැන සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙරට නිදහස් අධ්‍යාපනයේ දැවැන්ත ප්‍රතිසංස්කරණයක් නිශ්චිතව සිදුවිය යුතුය යන මතය තරයේ විශ්වාස කරන බවත් එය ප්‍රතිසංස්කරණයක් පමණක් නොව අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනසක්ම සිදුවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

වත්මනයේ කතා බහට ලක්වී තිබෙන අධයාපන ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

සමගි ජන බලවේගය විරුද්ධ වූයේ වත්මන් රජය නිදහස් අධ්‍යාපනය අසභ්‍යකරණයට හා විකෘතිකරණයට ලක් කිරීමට බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මීට පෙර සමගි ජන බලවේගය ඉංග්‍රීසි භාෂාව මෙන්ම ජපන් භාෂා ඉගැන්වීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද කතා කරන විට වත්මන් රජයේ මැති ඇමතිවරු එදා එම කරුණු හාස්‍යට ලක්කළ බවත් විපක්ෂනායකවරයා පවසා සිටියා.

  1. මෙයා අධ්‍යාපන විශේෂඥයෙක්.ඒක හින්ද ආණ්ඩුවට තියෙන්නේ මෙතුමාගෙන් උපදෙස් ගන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46