දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුවට

සිංගප්පූරු නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් සමග ඵලදායී හමුවක් පවත්වා තිබෙනවා.

එහිදී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම සඳහා කරුණු රැසක් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දෙදින සංචාරයක් සඳහා ඉන්දීය අගමැති සිංගප්පූරුවට පැමිණ තිබුණා.

අගමැතිවරයා පිළිගැනීම සඳහා සිංගප්පූරු පාර්ලිමේන්තුවේ නිල රාජ්‍ය උත්සව‍යක් පැවැත්වුණා.

එහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිංගප්පූරු පාර්ලිමේන්තුවේ ඇති අමුත්තන් සඳහා වන සමරු පොතේ සටහනක් ද තැබුවා.

සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් හතරක් හුවමාරු කර ගැනීම සඳහා ද නායකයන් දෙපළ සිය අවධානය යොමු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22