අපහසුතා ඇතත් ආදරණිය යුවළකගේ විවාහයේ ඡායාරූප

ජිවිතේ විඳින්න, අත්දැකීම් ගන්න, කන් ඇහෙන්නම ඕන නැහැ. මොන ආබාධයක් තිබ්බත් හිතේ හයියෙන් ජිවිතේ ගෙවා දමන මිනිස්සු මේ ලෝකේ දකින්න ලැබෙනවා, ජානක වගේම සන්ධ්‍යාත් ඒ වගේ හිතේ හයියෙන් සතුටින් ජිවත් වෙන යුවළක්.

අපහසුතා ඇතත් ඒ ජිවිතේට හුරු වුණු මේ ආදරණිය පෙම්වතුන් දෙදෙනා පසුගියදා විවාහ වුණා. ඔවුන්ගේ ආදරණිය ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණේ සමාජයට ආදර්ශයක් වෙමින්. ඒ ඡායාරූප පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
91
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?