දුවද්දී දැවීයාමට හසු වූ මන්දනාගේ ඉනිම

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වන ස්ම්‍රිති මන්දනා ජාත්‍යන්තර පන්දුවාර 20 -20 ක්‍රිකට් පිටියේ සිය 27 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ මේ වනවිට (09) ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දියි.

තරගය දෙරට අතර අද රාත්‍රී 7.30ට ඩුබායි හි දී ආරම්භ වුයේ කාසියේ වාසිය ඉන්දියාව සතු කරමින්.

ඒ අනුව පිතිකරණය පළමුව තෝරා ගත් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ගෙනදෙමින් ස්ම්‍රිති මන්දනා පන්දු 38ක දී අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුණා.

මන්දනාගේ ලකුණු 50ට එක් හයේ පහරක් සහ හතරේ පහර 04ක් ද ඇතුළත්.

ඇය අර්ධ ශතකය ලබා ගැනීමෙන් පසු චමරි අතපත්තු යොමු කළ පන්දුවකට අවාසනාවකට දුවද්දී දැවී යාමකට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
7
+1
1
+1
0
+1
2
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34