Empty Ad
Empty Ad
 Empty Ad

දුරගමන් සේවා දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්

පවතින කොවිඩ් තත්වය හේතුවෙන් දුරගමන් සේවා දුම්රිය රැසක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මහනුවර, බදුල්ල, යාපනය සහ පොළොන්නරුව දක්වා ධාවනය වන නගරාන්තර දුම්රිය ගමන් වාර 16ක් හෙට (30) සිට අවලංගු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියාසිටියේ.

පවතින කොරෝනා වසංගත තත්වයත් සමග දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ කැපී පෙනෙන අඩුවක් සිදුව ඇති බැවින් මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි දුම්රිය පාලක මැදිරිය දන්වා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?