Empty Ad
AFC Banner
Empty Ad

දුමින්ද දේශපාලන ගමන අරඹන්න සූදානම්! බස්නාහිර මහ ඇමැතිකමටත් එයි

ජනාධිපති සමාවක් යටතේ නිදහස් කෙරුණු දුමින්ද සිල්වා මහතා නැවත වතාවක් ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමට සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව දුමින්ද සිල්වා මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දේශපාලක ආරංචි මාර්ග පැවසූවේ එම මැතිවරණයේදී බස්නාහිර පළාත් මහ ඇමැති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට දුමින්ද සිල්වා මහතා තීරණය කොට ඇති බවයි.

මේ අතර ජනාධිපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබුණා.

එහිදීද ඇය සඳහන් කර තිබුණේ ඉදිරි මැතිවරණයකදී දුමින්ද සිල්වා මහතා මහ ඇමැති අපේක්ෂකයා ලෙස හෝ දේශපාලනයට ගෙන ආවද තමන් පුදුම නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
LIVE🔴 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ රාජ්‍ය උත්සවය
21:01
Video thumbnail
දේවාලේ ළඟට ආපු අලි සෙට් එක මෙන්න - මිනිස්සු පිස්සුවෙන් වගේ අලි එළවන්නේ
02:38
Video thumbnail
ඊයේ පත්තු වූ වෙ# තැබීමේ දර්ශන මාධ්‍යට නිකුත් වෙයි
09:16
Video thumbnail
අපි බීලා කාණුවේ වැටිලා හිටියද හලෝ - සමන්ත කරපු ඉල ඇට ඇදෙන කතාව
05:40
Video thumbnail
දෙමළ ෆිල්ම් එකක වගේ බිරිඳව පැහැරගත් හැටි කියන සැමියා
03:11
Video thumbnail
මහ වරුසාවේ පාර කාපට් කරන හැටි - ට්‍රැක්ද මහත්තයෝ
03:34
Video thumbnail
කියන තරමක් බොරු මෙයා කියන්නේ - ඒකට තමයි උද්දච්චකම කියලා කියන්නේ
13:59
Video thumbnail
සජීවී සංවාදය උණුසුම් කළ මාලිමාව හා සජබය
08:48
Video thumbnail
ආණ්ඩුවයි විපක්ෂයයි ලොකු වලියක් - නෑ මම කියන්නෙම නෑ - නෑ ඔයා දන්නේ නෑ
10:26
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ධර්මප්‍රිය විජේසිංහ සහ සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත සහභාගීවන කස්තිරම
01:23:57
<p>?</p>