AFC Banner
Empty Ad

දුමින්දගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි – Breaking

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය වළක්වාලන ලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලා දුමින්ද දිසානායක ගොනු කළ පෙත්සම කොළඹ දිසා අධිකරණය අද (16) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?