AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය සේවකයෙක් අතුරුදන් – දුම්රිය ගමනාගමනයට බාධා

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රිය කිහිපයකට මේ වනවිට බාධා එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයින් සිය දෛනික සේවාවන් නතර කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

අතුරුදන් වූ දුම්රිය සේවකයෙකු සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීමට විරෝධය පළකරමින් ඔවුන් මෙලෙස සිය දෛනික සේවාවන් නතර කර ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
4
+1
0
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?