AFC Banner
AFC Banner
Empty Ad

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්

දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම් පටිපාටිය අනුමත නොකිරීම, ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම යන ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානම් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පවසන්නේ ඉදිරි දින 14 ඇතුළත විසඳුමක් නොලැබුණහොත් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවයි.

ඒ, සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට අද (08) දිනයේ ලිඛිතව දැනුම්දීමටයි එම සංගමය කටයුතු කර ඇත්තේ.

අදාළ ලිපිය පහතින්.

4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?