Breaking News :දුම්රිය වර්ජනය අතහරී – වෘත්තීය සමිති කියයි

ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම නිසා දුම්රිය වර්ජනය අත්හැර දැමීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.